ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පෙර ජනාධිපතිවරු පැනවූ කොන්දේසි වලට වඩා වෙනස් කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙනවා
හිටපු ජනාධිපතිවරු පත් කර ගනු ලබන කාර්යමණ්ඩලයට පෞද්ගලික වාහනයක් ලබා දී තිබුනා
කෙසේ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය මණ්ඩලයටද වාහන පහසුකම් ලබා දී තිබෙනවා
ඒ කොන්දේසි වලට යටත් ව බවයි වාර්තා වෙන්නේ