ජූලි 1 වනවිට බස්රථවල අනවශ්‍ය උපාංග ඉවත් කළ යුතුයි – ඇමති බිමල් රත්නායක

ජූලි පළමු වන දා වන විට බස් රථවල සවිකර තිබෙන අනවශ්‍ය උපාංග ඉවත් කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *