ශානි යළි එයි – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සදහා පත් කරන ලද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අද උදෑසන රාජකාරී ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *