Latest News Srilanka
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා කළමනාකරණ සභාව කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (27) රාත්‍රියේ රැස්වීමට නියමිතය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.