මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කර වෙළදසැල් දෙකක් වටලයි

මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කරනු ලැබූ එළවළු වෙලදසැල් 2 ක් අද දින කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විසින් වැටලීම් සිදු කරන ලද අතර ඒ සම්බන්ධව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *