ජා ඇල නගරයේ තම පර්චස් 24ක කෝටි ගානක ඉඩම අවතැන් වූ අයට දන් දීමට ජාඇල ප්රදේශවාසියෙක් තීරණය කර තිබේ.
මෙම ඉඩමේ පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 24ක් වන බවත් මෙහි නිවාස සංකීර්ණයක් හෝ ඉදිකර අවතැන් අයට ලබා දීමට මෙම ඉඩම රජයට ලබා දීමට ඔහු තීරණය කර තිබේ.
එම විඩියෝව පහතින්