කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙහි පිටත්වීමේ පර්යන්තය (Departure Terminal) සඳහා ද ස්වංක්‍රීය මගී නිෂ්කාශණ ගේට්ටු (Automatic Passenger Clearance Gates) සවිකිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එම මාඳිළියෙන් ස්වංක්‍රීය ගේට්ටු 04 ක් ස්ථාපිත කිරීම සිදුවනු ඇත.