රට යහපත් තත්ත්වයට පත් කිරීම සඳහා ජනතාව ලබාදුන් වරම උපයෝගී කරගනිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවද යළි ඉහළ තත්ත්වයකට පත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පවතින ක්‍රිකට් පාලන තන්ත්‍රයේ සහ ක්‍රීඩාවේ පසුබෑම පිළිබඳව අදහස් දක්වමිනි.