මේ ක්‍රිකට් කඩා වැටෙන්න හිටපු ජනාධිපතිලා, හිටපු ක්‍රිඩා ඇමතිලා දායකත්වය දුන්නා – හෂාන් තිලකරත්න

ශ්‍රි ලංකා ක්‍රිකට් දැන් 80%කින් කඩා වැටී ඇති බවත් මේ සදහා හිටපු ජනාධිපතිවරුන්,ක්‍රීඩා ඇමතිවරුන් දායකත්වය දැක්වූ බවත් ඒ කේක් කෑල්ලද ඔවුන් කා ඇති බව හිටපු සුපිරි ක්‍රීඩක හෂාන් තිලකරන්න කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ චමුදිත සමරවික්‍රම යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *