ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට සහයෝගය දක්වන්න සීලරතන හිමි ඇමෙරිකානු තානාපති කාර්යාලයට

ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට සහයෝගය දක්වා ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා වශයෙන් පූර්ණ සහයෝගය ඇමරිකාවටා හා ඊශ්‍රායලයට ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *