හතරවෙනි තට්ටුවේ මීයෝ නිසා සලෙයිට මී උණ වැළදීමේ අවදානමක් – දයාසිරි ජයසේකර කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන, හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, මී උණ රෝගය වැලදීමේ අවදානමකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුප්‍රකට හතර වන තට්ටුවේ කුටියට සලෙයි රදවා ඇති බව පවසන මන්ත්‍රීවරයා, එම කුඩා කුටිය මීයන්ගේ රජ දහනක් බවත්, මීයන් සලෙයිගේ ඇග උඩින් ද දුවන බව වැඩි දුරටත් පවසයි.

සලෙයි ගේ පුතාට සලෙයි මුණ ගැසීමට අවස්තාවක් නොලැබී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *