යුද්ධය අවසන්වන තුරු තෙල් දෙන්නේ QR ක්‍රමයට – ඛනිජ තෙල් සංස්ථාව කියයි

මැදපෙරදිග යුදමය වාතාවරණය අවසන් වී තත්ත්වය යහපත් වන තුරු මෙරට ඉන්ධන බෙදා හැරීම QR කේත ක්‍රමයට අනුව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *