පාසල් සිසුන්ගේ පානීය ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්ය කරන්න පාරිභෝගික අධිකාරිය තීරණය කරයි

පාසල් දරුවන් භාවිතා කරන පානීය ජල බෝතල් සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *