ලොව පුරා රටවල්වල ඉන්ධන මිල වේගයෙන් ඉහළට – ලංකාවෙත් ඉන්ධන මිල වැඩි කරන්න සූදානම්

ලෝකයේ ප්‍රධාන රටවල් රැසක ඉන්ධන මිල ගණන් මේ වන විට වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. පවතින ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ රටවල් කිහිපයකම ඉන්ධන මිල ඉහළ ගොස් ඇති ප්‍රතිශතයන් පහත පරිදි වේ:

විවිධ රටවල ඉන්ධන මිල ඉහළ ගිය ආකාරය

රටමිල ඉහළ ගිය ප්‍රතිශතය
කාම්බෝජය67%
වියට්නාමය50%
පාකිස්ථානය24%
ඕස්ට්‍රේලියාව18%
ඇමරිකාව16%
සීෂෙල්ස්12%

මෙම ගෝලීය මිල ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව තුළ ද ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *