ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකජාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.
Source : News19