අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමයි

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10 කින් වැඩි කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *