අපි කවදාවත් ජනතාවට බදු බර පැටෙව්වේ නෑ, ඉන්ධන මිල වැඩි කරේ නෑ – ඉන්දික අනුරුද්ධ

තමන් ඇතුළු පාලන සමය තුළ කිසිදු අවස්ථාවක ජනතාව මත අධික බදු බරක් පැටවීමට හෝ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *