බදාදාට ටියුෂන් දෙන ගුරුවරු අත්අඩංගුවට ගන්න බලයක් පොලීසියට නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බලශක්ති අර්බුදය හමුවේ රජය විසින් බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද, එදිනට උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතිමය බලයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *