අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුවට මුහුණ දීමට බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහාධිකරණයට පැමිණෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *