රජයේ කාර්යාල සඳහා ලබාදුන් බදාදා නිවාඩුව ලබන 08 වැනිදා සිට අවලංගු කරයි

රාජ්‍ය සේවකයින් සඳහා සෑම සතියකම බදාදා දිනයේ දී ලබාදී තිබූ නිවාඩුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට  නිවාඩුව දිනයක් ලෙස පසුගිය මාර්තු 17 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *