වත්මන් රජය ලබාදෙන සහන පිටුපස විපක්ෂයේ මැදිහත්වීම පවතින බවත්, රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳව ජනාධිපතිවරයාට නිසි අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි
ජනතාවට සහන ලබාගැනීම වෙනුවෙන් විපක්ෂය නිරන්තරයෙන් හඬ නැගූ බවත්, “පන්දම් අල්ලා” හෝ එම සහන ජනතාවට ලබාදීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.
‘මල්ටිප්ලයර් කන්සෙප්ට්’ (Multiplier Concept) සංකල්පය පිළිබඳව ජනාධිපතිවරයාට අවබෝධයක් නොමැති බවට ඔහු චෝදනා කළේය.