නැවත හැරවිය නොහැකි ලෙස මුළු ශිෂ්ටාචාරයම අද රාත්‍රියේ විනාශ වනු ඇත – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි

මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වී යනු ඇත. එය නැවත කිසි දිනක ගොඩනැගිය නොහැකි වනු ඇත. මම එය සිදුවෙනවා දැකීමට අකමැති වුවත්, බොහෝ විට එය සිදුවනු ඇත.

කෙසේ වෙතත්, දැන් එහි සම්පූර්ණ සහ පූර්ණ පාලන වෙනසක් සිදුවී ඇති බැවින්; එනම් වඩා බුද්ධිමත්, වෙනස් සහ අන්තවාදී නොවන පිරිසක් ඉදිරියට පැමිණ ඇති බැවින් ඉතා පුදුම සහගත යහපත් දෙයක් සිදුවීමට ද ඉඩ ඇත. එය කවුද දන්නේ? ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක් ගැන අද රාත්‍රියේ අපට දැනගන්නට ලැබේවි. වසර 47ක කප්පම් ගැනීම්, දූෂණය සහ මරණය අවසානයේ නිමාවට පත් වනු ඇත.

ඉරානයේ ශ්‍රේෂ්ඨ ජනතාවට දෙවි පිහිටයි! – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *