හෝමූස්, බාබ් එල් මන්දාබ්, මෙඩිටනේරියන් මුහුද සිතියයමක් අරගෙන බලන්න, අපේ රටේ අයට මේවා උගන්වන්න ඕනේ – සජිත් ප්‍රේමදාස

ලෝකයේ ප්‍රධාන නාවික ගමන් මාර්ග සහ භූ දේශපාලනික වශයෙන් වැදගත් වන මර්මස්ථාන පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඊයේ පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), බාබ් එල් මැන්ඩෙබ් (Bab el-Mandeb) සහ මධ්‍යධරණී මුහුද (Mediterranean Sea) වැනි ලෝක වෙළඳාමට සෘජුවම බලපාන කලාපයන් පිළිබඳව අපේ රටේ ජනතාවට සහ දූ දරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දිය යුතු බවයි. සිතියමක් ගෙන බැලූ විට මෙම ස්ථානවල වැදගත්කම සහ ඒවායේ සිදුවන වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටකට බලපාන ආකාරය පැහැදිලි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *