මාස 06ක් තුළ 2009 සිට අද දක්වා ගල් අගුරු ගැන සොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිසමට බලය දෙමින් ගැසට් පත්‍රය නිකුත් කරයි

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *