පාස්කු ප්‍රහාර විමර්ශන ගැන වත්මන් රජය සුබවාදී තත්ත්වයක – කාදිනල් මැල්කම් රංජිත් හිමි කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව වත්මන් රජය සුබවාදී තත්ත්වයක සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් වසර 7ක් සපිරෙන අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

දිගු කලක් තිස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කතෝලික සභාව දැඩිව හඬ නගා සිටි අතර, පසුගිය රජයන්ගේ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව දැඩි විවේචන එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *