ලාල්ට වඩා සල්ලි හංගගෙන ඉන්නවා ආණ්ඩුවේ අය – විමල් වීරවංශ

“ලාල් කියන්නේ දුක විකුණන් කාපු මිනිහෙක්” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

හිරු TV නාලිකාවේ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“එක අතකින් ලාල් පව්. ලාලා පට්ට අහිංසකයි” යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා, “ලාල්ට වඩා සල්ලි තියාගෙන හංගගෙන ඉන්න අය ඉන්නවා ආණ්ඩුවේ” යනුවෙන් ද චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *