හිරු නාලිකාවේ ක්‍රියා කලාපය ගැන ඇමති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක්

හිරු ටීවී නාලිකාවේ ක්‍රියා කලාපය සම්බන්දයෙන් කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ .ඩී ලාල් කාන්ත මහතා විසින් ජනමාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද [21] පැමිණිලක් ඉදිරිපත් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *