Latest News Srilanka
ලංකා ඉතිහාසයේ පළමුවරට ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදිත ආදායම ඩොලර් 5000 ඉක්මවා ගොස් තිබේ. නවතම මහ බැංකු වාර්තාව අනූව එම ආදයම සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 5003ක් ලෙසයි.
2024 වසරේ ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදිත ආදයම සටහන් වූයේ ඩොලර් 4546ක් ලෙසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.