මහ බැංකුවෙන් හැක් වූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශයක් සිදු කර තිබේ.
“පොහොට්ටුවේ ආණ්ඩුවක් තුල අපි මේ ඩො.මි. 2.5 ගැන පරීක්ෂණ කරලා” යනුවෙන් ඔහු කියා සිටියේය.
එම පරීක්ෂණයේදී “ජනාධිපතිවරයා මේකට සම්බන්ධ නම් අනිවාර්යෙන් මේ වර්තමාන ජනාධිපතිවරයාට දඬුවම් දෙනවා” යනුවෙන් කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.