හෙට අනිද්දා වෙනකොට අනුර එලවන්න රටේ මිනිස්සු පාරට ගෙන්න අපි සැලසුම් කරනවා,අනුර ඉන්න තැනටම එනවා – තිස්ස කුට්ටිආරච්චි කියයි

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනතාව පාරට කැඳවීමට සැලසුම් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

“හෙට අනිද්දා වෙනකොට අනුර එලවන්න රටේ මිනිස්සු පාරට ගෙන්න අපි සැලසුම් කරනවා” යනුවෙන් ඔහු කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා සිටින ස්ථානයටම ගොස් විරෝධතා දක්වන බවට ද කුට්ටිආරච්චි මහතා අවධාරණය කළේය. “අනුර ඉන්න තැනටම එනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *