මේ රජය පෙරළෙනවට අපි කැමති නෑ,පෙරළුණොත් ආපසු රට විනාශ කරපු දේශපාලන කාලකණ්ණි බලයට එනවා – ෆොන්සේකා කියයි

වර්තමාන රජය පෙරළී යාමට තමන් කැමති නැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

“අපි කැමති නෑ මේ රජය පෙරළෙනවට?” යනුවෙන් ප්‍රශ්න කරමින් ඔහු කියා සිටියේය.

ඊට හේතුව පැහැදිලි කරමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ, “පෙරළුණොත් ආපසු රට විනාශ කරපු දේශපාලන කාලකණ්ණි බලයට එන්න උත්සාහ කරනවා..” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *