හෙට අනිද්දාම සමස්ත ශ්‍රී ලාංකික මහජනතාවම පාරට බහිනවා – හිටපු ඇමති වජිර අබේවර්ධන

හෙට අනිද්දාම සමස්ත ශ්‍රී ලාංකික මහජනතාවම පාරට බසින බව හිටපු අමාත්‍ය, එජාප සභාපති, වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුසේ, අද මහරගම පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

සමන්තභද්‍ර හිමි මූලිකත්වය ගෙන තිබුණු එම උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *