ඉදිරි මාස තුන හතරේ එක දිගට නඩු අහනවා ,ඒ නිසා පරිස්සම් වෙන්න – ඇමති නලින්ද ජයතිස්ස

ඉදිරි මාස තුනක කාලය තුළ විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහිව එක දිගට නඩු විභාග කිරීම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මැයි දින රැලියක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, “ඉදිරි මාස තුන හතරේ එක දිගට නඩු ඇහෙන්න පටන් ගන්නවා. ඒ හින්දා පරිස්සම් වෙලා ඉන්න” යනුවෙනි.

“විපක්ෂෙට කලබල වෙන්න නඩු නෙවෙයි, ගොම ටිකකුත් ඇති”

විපක්ෂය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස මහතා, “විපක්ෂෙට කලබල වෙන්න නඩු නෙවෙයි, ගොම ටිකකුත් ඇති ජී එල් පීරිස්ගේ ගෙදර රෑ තිස්සේ සාකච්ඡ කරන්න” යනුවෙන් උපහාසාත්මකව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *