“සමගි ජන බලවේගය (SJB) ඇතුලේ විශාල කඩා වැටීමක් නිර්මාණය වෙමින් තියෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
SLPP මාධ්‍ය මධ්‍යස්ථානයේදී 2026 මැයි 04 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
“ආණ්ඩුවට එකතු වීමේ පෙරනිමිති”
තවදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා, “SJB තවත් ප්‍රබලයෙක් ආණ්ඩුවට එකතු වීමේ පෙරනිමිති පහළ කරමින් සිටිනවා” යනුවෙන් ද සඳහන් කළේය.