රටේ පවතින වත්මන් තත්ත්වය දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.
ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පැවසුවේ, “රෑට නිදියන්න බයයි, උදේට නැගිටින්න බයයි. ඊයේ රෑත් මොනවා වෙලාද දන්නේ නෑ” යනුවෙනි.
