මධ්‍යම අධිවේගයේ රඹුක්කන සිට ගලගෙදර කොටස විදෙස් ණය නොමැතිව බිලියන 112ක රාජ්‍ය මුදල්වලින් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වන කොටස (තුන්වන අදියර) රුපියල් බිලියන 112ක පූර්ණ රාජ්‍ය අරමුදල් යටතේ නිම කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ කිසිදු විදේශීය ණය ලබා ගැනීමකින් තොරව (Zero new loans) ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත පමණක් මෙය ක්‍රියාත්මක වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *