කොටස් වෙළදපොලේ අක්‍රමිකතා විමර්ෂණයට අදාලව ප්‍රකාශයක් ගන්න දිලිත් ජයවීර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට කැදවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට අද (12) පෙරවරුවේ කැඳවා තිබෙනවා.

ඒ කොටස් වෙළඳපළ තුළ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010 – 2015) කොටස් වෙළඳපොළේ සිදුවු වංචාවන් පිළිබඳව අද (12) දින ප්‍රශ්ණ කිරීමට නියමිතයි.

මේ අතර නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරා දෙණිය යන අය ද ඉදිරි දිනවල කොටස් වෙළඳපළ තුළ සිදුවූ වා යැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *