මැයි මාසය යුධ ජයග්‍රහණයේ මාසය ලෙස සලකමින් සිටියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවීම “අරහේ සලෙයි දුක් විඳිනවා” යන තත්ත්වයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මහතා කියා සිටියේ, “මේ යුධ ජයග්‍රහණයේ මාසය. මේවා ඩයස්පෝරාව සතුටු කරන්න කරන වැඩ. ආණ්ඩුව පොරොන්දු ඉටු කරනවා” යනුවෙනි.