හර්ෂ ආර්ථික වගකීම භාර ගනීවි, මම බලශක්ති හෝ නාගරික සංවර්ධනය භාර ගන්න සූදානම් – එස් එම් මරික්කාර්

ඉදිරි ආණ්ඩුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ආර්ථික වගකීම භාර ගනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මරික්කාර් මහතා කියා සිටියේ, “හර්ෂ ආර්ථික වගකීම භාර ගනීවි. මම බලශක්ති හෝ නාගරික සංවර්ධනය භාර ගන්න සූදානම්” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *