රාජපක්ෂවරුන් “නිකන් පුම්බපු චරිත” පමණක් බවත්, ඔවුන් මර්දනය කිරීම තමන්ට සුළු වැඩක් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බපු චරිත, ඒ අය මර්දනය කරන එක සුළු වැඩක්. කපිලගේ මරණයෙන් වැඩිම වාසිය තියෙන්නේ මහින්දටනේ” යනුවෙනි.
තවදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා, “මට බලය හම්බවුනොත් රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නැහැ” යැයි දැඩි ප්‍රකාශයක් ද සිදු කළේය.