මා අමතක කරත් රණවිරුවන් අමතක කරන්න එපා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

රණවිරුවන් රට බේරාදුන් ජයග්‍රහණය සැමරීම මුළු රටටම සතුටක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කර මාතෘ භූමියට සාමය උදාකර දුන් රණවිරුවන්ගේ කැපවීම කිසිදා අමතක නොකළ යුතු බවයි.

 මාව අමතක වුණාට කමක් නෑ.රණවිරුවන් අමතක කරන්න එපා  යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *