ගෝඨාටත් දුන්නා, අනුරටත් දුන්නා, සජිත්ටත් දීලා බලන්න ඕනෑ කියන තැනට මහජන මතය හැරිලා – එස්.එම්. මරික්කාර්

ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අනුර කුමාර දිසානායක මහතාටත් අවස්ථාව ලබා දුන් ජනතාව දැන් “සජිත් ප්‍රේමදාසටත් දීලා බලන්න ඕනෑ” යන ස්ථාවරයට පැමිණෙමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

“ගෝඨාටත් දුන්නා, අනුරටත් දුන්නා. දැන් සජිත් ප්‍රේමදාසටත් දීලා බලන්න ඕනෑ කියන තැනට මහජන මතය පරිවර්තනය වෙමින් තියෙනවා” යැයි මරික්කාර් මහතා එහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *