ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් පානදුර ප්‍රදේශයේ සංවිධානය කරන ලද දේශපාලන රැළියකට සහභාගී වූ පුද්ගලයෙකු මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඇතුළත් පුවත්පතක හැඩය ගත් දේශපාලන ප්රකාශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
පානදුර රැළියට පැමිණි පුද්ගලයෙකු “ගෙදර ගෑනිටත් වැඩියෙන් නාමල්ට ආදරෙයි” සහ “මේ ලෝකේ ඉන්න එකම දෙවියා නාමල් නෙවෙයි එයාගේ තාත්තා” යනුවෙන් ප්‍රකාශ කළ බවයි.