අපි සියලු දෙනා එක මිටට එකතු වෙලා මාලිමාවේ ඡන්ද පදනම ලක්ෂ 10කට අඩු කරනවා – සුගීෂ්වර බණ්ඩාර

ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ඡන්ද පදනම ඉදිරියේදී ලක්ෂ 10 සීමාවට වඩා අඩු මට්ටමකට ඇද දැමීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරන බව හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *