Latest News Srilanka
ශ්‍රී ලංකාව විසින් දේශීය රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමත්ව ඇත්තේ නිසි සැලසුම් සහගත සහ විධිමත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා මිස, පාලනයෙන් තොරව මුදල් අච්චු ගැසීම හේතුවෙන් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.