පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් නම්කර තිබෙන, හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, තවත් දින අනූවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා තබා ගැනීමට, ජනාධිපති අනුර කුමාර දිසායාක මහතා අවසර ලබා දී තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව අදාල රැදවුම් නියෝගයට ජනාධිපතිවරයා පසුගිය 27 වන දා අත්සන් තබා ඇති බව වාර්තා වේ. .
හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මාසයේ 25 වන දා