දරුවන්ට ආදරේ නම් වහාම අනුරව බලයෙන් පහ කරලා නාමල්ව ජනාධිපති කරන්න ඕනේ – තිස්ස කුට්ටිආරච්චි

මවුපියන් තමන්ගේ දරුවන්ට සැබැවින්ම ආදරයක් දක්වන්නේ නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව බලයෙන් පහ කර, නාමල් රාජපක්ෂ මහතාව රටේ ජනාධිපතිවරයා බවට පත් කළ යුතු බව තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *