ගෝඨාභයට මීට වඩා තෙල් ප්‍රශ්න ආවා; හැබැයි එතුමා මීට වඩා අඩුවට තෙල් දුන්නා – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මීට වඩා බරපතළ මට්ටමේ ඉන්ධන අර්බුදයන් මතු වූ නමුත්, ඔහු වත්මන් මිල ගණන්වලට වඩා බෙහෙවින් අඩු මිලකට ජනතාවට ඉන්ධන ලබා දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *