පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කරයි

2019 වසරේ සිදුවූ බරපතළ පාස්කු ඉරිදා මාලිගා සහ දේවස්ථාන ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවලට අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *