ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට නවීන මෙට්‍රෝ බස් රථ (Metro Buses) හඳුන්වා දීමට රජය සතු සැලසුම් සහ වත්මන් ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කරමින්, ලංකාව වැනි රටකට එවැනි ව්‍යාපෘති ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.